ඊ යේ දිනයේ මෙරට කෙටි සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදිට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කුඩයක් ඇල්ලීම සම්බන්ධයෙන් දැඩි විවේ...
ඊයේ දිනයේ මෙරට කෙටි සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදිට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කුඩයක් ඇල්ලීම සම්බන්ධයෙන් දැඩි විවේචන සමාජ ජාලාවන්හි එල්ල වෙමින් ඇත.
ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් පැවති ආචාර වෙඩිමුර පිලිගැනීමට ජනාදීපතිවරයා සමග පැමිණෙන අවස්ථාවේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ජනාධිපතිවරයා විසින් කුඩයක් ඔසවාගෙන ඉන්දී අගමැතිවරයා කැදවාගෙන යනු ලැබින.

ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් පැවති ආචාර වෙඩිමුර පිලිගැනීමට ජනාදීපතිවරයා සමග පැමිණෙන අවස්ථාවේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ජනාධිපතිවරයා විසින් කුඩයක් ඔසවාගෙන ඉන්දී අගමැතිවරයා කැදවාගෙන යනු ලැබින.

COMMENTS