ආ ණ්ඩුවේ ඇමති ධුරය අතහරින ලද මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ පවත්වන ලද සාකච්ඡාව එකඟතාවයක් නැතිව අවසන් වී ඇත. මෙම සාකච්වා පවත්වන ලද්...
ආණ්ඩුවේ ඇමති ධුරය අතහරින ලද මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ පවත්වන ලද සාකච්ඡාව එකඟතාවයක් නැතිව අවසන් වී ඇත.
මෙම සාකච්වා පවත්වන ලද්දේ නැවත ඇමති ධුර බාර ගන්නේද නැද්ද යන්න ගැන සාකච්චා කිරිම සදහායි.
පාර්ලිමේන්තුවේදී මෙම සාකච්චාව පැය කිහිපයක් පැවැත්වී ඇති අතර එහිදී කණ්ඩායම අතර උණුසුම් වාද විවාද ඇතිව තිබේ.

මෙම සාකච්වා පවත්වන ලද්දේ නැවත ඇමති ධුර බාර ගන්නේද නැද්ද යන්න ගැන සාකච්චා කිරිම සදහායි.
පාර්ලිමේන්තුවේදී මෙම සාකච්චාව පැය කිහිපයක් පැවැත්වී ඇති අතර එහිදී කණ්ඩායම අතර උණුසුම් වාද විවාද ඇතිව තිබේ.

COMMENTS