දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි - දිගම්බරම්
Homeප්‍රවෘත්ති

එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි - දිගම්බරම්

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් එක් කරගනිමින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනැගිමට යන නව පෙරමුණේ සලකුණ විය යුත්ත...

"නිදහස ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගන්න" - බන්ධනාගාර රාජ්‍ය ඇමති රන්ජන්ට කියයි
නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා - එක් සැකකරුවෙකු අල්ලයි (video)
ශ‍්‍රී ලංකාව විනිමය හා ආහාර අර්බුදයක.. ආහාර ගබඩා අල්ලන්න හදිසි නීතිය පනවලා - විදෙස් මාධ්‍ය
ක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් එක් කරගනිමින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනැගිමට යන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත සලකුණ බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ හැටන් මේෆිල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම මාර්ගය ජනතා අයිතියට (12) දි පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මිට ප්‍රථම ඇති කරගත් පෙරමුණ වලදි හංසයා සලකුණටත් , අලියා සලකුණටත් ජන්දය ලබා දිමට මේ රටේ පාක්ෂිකයන් කටයුතු කල බවයි.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිමට අපෙක්ෂා කරන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත බව දමිල ප්‍රගිතිශිලි සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට දැනුම් දි ඇති බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.

වතු කම්කරුවන්ට මුලික වැටුප වශයෙන් රු දහසක් ලබා දිමට රජය කටයුතු කරන්නේ නම් එය ප්‍රසංසා කරන බවත්, අමතර නෙලන තේ දළු , සේවයට පැමිණෙන දින ගණන අනුව වැටුප් ගෙවිම , සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සමග රු දහසක් ලබා දෙන්නේ නම් එයට තමන් විරුද්ධ වන බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි - දිගම්බරම්
එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි - දිගම්බරම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyv1cTWS9Wlz5KMq0QT3fVMQeI7o_pjFRL0mFXukNSIJTgo_Vvyp5KdIGrl7Wi_bpoV-y9q8DsI8FLxWVj5XNmA_oR4kzGBEc6gyArtGKUuELfbrEInKTHI4gMiKNqhVC8vGGLJ47hN88X/s320/digambaran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyv1cTWS9Wlz5KMq0QT3fVMQeI7o_pjFRL0mFXukNSIJTgo_Vvyp5KdIGrl7Wi_bpoV-y9q8DsI8FLxWVj5XNmA_oR4kzGBEc6gyArtGKUuELfbrEInKTHI4gMiKNqhVC8vGGLJ47hN88X/s72-c/digambaran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_182.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_182.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy