දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත. ඒකාබද්ධ...

“එයා දන්නවා මම හිනා වෙනකොට” – ඇමතිකම බාරගනිද්දී ඩයනාට හිනා ගිය හේතුව හෙළිවෙයි!
නීතිවිරෝධීව ගෙන ගෙනා හමර් රථය වෙන්දේසියේදී හිමිකරුට විකුණලා : රේගුවේ වැඩ ගැන ඇමති වාර්තාවක් කැඳවයි
වසන්ත මුදලිගේ ඝාතන තැතක් – ප්‍රබලයෙකු කළ විශේෂ හෙළිදරව්ව!
සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි

ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂපයට අයත් පක්ෂ නායකවරුන් සමඟ ඊයේ (05) සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද (06) පැවැත්වීමට නියමිත හමුව පිළිබඳවද සාකච්ඡා කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී.එන්.ඒ ඇතුළු වෙනත් විපක්‍ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. 

අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමාද සහභාගී වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි
සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි
http://am.lk/media/k2/items/cache/e945a8a2b94945d1c541ddf3c99a697d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_289.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_289.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy