පු ද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කළ යුතු බවත්,එසේ නොමැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රමයක් බවත් රාජ්‍ය අමාත්‍ය රන්...
පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කළ යුතු බවත්,එසේ නොමැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රමයක් බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (03) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම හරහා චෝදනා ඇති පුද්ගලයන් පිළිබඳ විමර්ශනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගෞරව කරන බව ඔහු එහිදි ප්‍රකාශ කළේය.

COMMENTS