න යිට් ක්ලබ් දමන්න, කැසිනෝ ගහන්න, සූදුව වැඩි කරන්න ඕන බව ඇමැතිවරයකු ප්‍රකාශ කොට ඇති බවත් ඒ මනුෂ්‍යයා අපේ ආගමේ කෙනකු වීම ගැන ලැජ්ජා වන බවත් ...
නයිට් ක්ලබ් දමන්න, කැසිනෝ ගහන්න, සූදුව වැඩි කරන්න ඕන බව ඇමැතිවරයකු ප්‍රකාශ කොට ඇති බවත් ඒ මනුෂ්‍යයා අපේ ආගමේ කෙනකු වීම ගැන ලැජ්ජා වන බවත් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පැවැසීය. ශීලාචාරකම් කියන්නේ ඒවා නොවන බවත් සල්ලි හම්බ කරන්න සංචාරකයන් ගෙන්වනවාට වඩා කළ යුතුව තිබෙන්නේ ජනතාව පොහොසත් කිරීම බවත් එතුමෝ පැවැසූහ.
නැති බැරි අය ඇති හැකි කරන බව කාලයක් තිස්සේ දේශපාලනඥයන් පැවැසුවද ඒවා සිදුවූයේද යන්නද එතුමාණෝ ප්‍රශ්න කර සිටියහ.
අගරදගුරුතුමාණෝ එසේ පැවැසුවේ ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත අන්තෝනියෝ අබාගේ දේවස්ථානයේදී පැවැති ඉරුදින (23දා) විශේෂ දේව මෙහෙයකට සහභාගි වෙමින්ය.
දෙනගම - ධම්මික රණවීර

COMMENTS