මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 100ක් නොව 500 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවත් වෛද්‍ය විද්‍යාල තව විශ...
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 100ක් නොව 500 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවත් වෛද්‍ය විද්‍යාල තව විශාල ගණනාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අද ලංකාවේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයකට 65 දෙනයි. දියුණු සෞඛ්‍ය සේවයක් ගොඩ නැගීමට නම්, ලෝකයේ දියුණු රටවල ලක්ෂයකට වෛද්‍යවරු 200ක් ඕන.
ඒ නිසා මෙවැනි වෛද්‍ය විද්‍යාල තව විශාල ගණනාවක් ඕන අපේ රටට. මේක (නෙවිල් ප්‍රනාන්දු රෝහල) රජයට පවරාගත්තා කියලා කිසි කෙනෙකුගේ රැකියා අහිමි වෙන්නේ නෑ.
ඒ වගේම සයිටම් වෛද්‍ය පීඨය මේ වගේම දියුණු කරලා රජයේ වෛද්‍ය පීඨවල ඉඩ නැති සිසුන්ට ඒ දොර ඇරලා ළමයි 100 ක් නෙමෙයි 500 දක්වා දියුණු කිරිමට අවශ්‍ය සහාය අපි ලබාදෙනවා”

COMMENTS