දඹුලු ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන බව එහිදී මහා නායක හිමියන් වෙත දැනුම් දුන් බව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරි පූජ්‍ය...
දඹුලු ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන බව එහිදී මහා නායක හිමියන් වෙත දැනුම් දුන් බව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මහා නායක හිමියන් සමග දීර්ඝවශයෙන් සාකච්ඡා කළ අතර ලෙන් විහාර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන අරමුණ වන බව අමාත්‍යවරයා සදහන් කළ බව ද ලේඛකාධිකාරී හිමියන් සදහන් කළහ.
නුවර නදීක දයා බණ්ඩාර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qRZRE144LDk&feature=youtu.be[/youtube]
....
COMMENTS