නි වැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ ස`දහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු වි...
නිවැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ ස`දහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය පෙරේදා (04 දා) තීරණය කරනු ලැබීය.
ඒ අනුව නිවැරැදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය සම්බන්ධයෙන් වැරදිකරු වන අයකුට රුපියල් දශ ලක්ෂයක් දක්වා වන දඩ මුදලක් හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට අවශ්‍ය නීති සකස් කෙරේ.
මෙම නීති පැනවීමට ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව කළ ඉල්ලීමකට අනුව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය ඊට අදාළ යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂාවට හා ජාතික, ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ කරන තැනැත්තන්ට එරෙහිව දඬුවම් පැනවීම ස`දහා නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට දඩ මුදල් පැනවීමට හෝ සිර දඬුවම් නියම කිරීමට නීති සකස් කිරීමට නියමිතය.
මෙම නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය පෙරේදා (04 දා) අනුමැතිය ලබා දී ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව කරනු ලැබූ ඉල්ලීමකට අනුව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මීට අදාළ යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබේ.
රනිල් ධර්මසේන
– divaina

COMMENTS