දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..
Homeප්‍රවෘත්ති

ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන...

උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා - සුමන්තිරන්
වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි.. පුද්ගලිකත්වය අහෝසියි.. රහස්‍යභාවය ඉවරයි - TRC කියයි
රටේ ළමා අපයෝජන, ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා... මෙහෙම නම් ආණ්ඩු කරලා වැඩකුත් නෑ - ඇමති පියල්
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක ලබාගැනීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී පරීක්‍ෂණ කරමින් පවතියි.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ නිවසේ ගෘහමුලිකයා ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධයෙක් කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවද ඒ මහතාට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..
ගෝටාට කූට ලේඛණ සැදු බවට චොදනා.. චමල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4bVOgkNQjQnc9C9AfmcC1updGY8ewU5pCC3Z6sucl5tllbAMl-H-oVOhV3oYoMC6egSCSQHsrV3RycKuiXPlkHz0PxWdO-RTe64OOprFd769k5SMMWEQaKKH6Mq3dW4RP12y9UefVj74p/s320/chamal-gotad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4bVOgkNQjQnc9C9AfmcC1updGY8ewU5pCC3Z6sucl5tllbAMl-H-oVOhV3oYoMC6egSCSQHsrV3RycKuiXPlkHz0PxWdO-RTe64OOprFd769k5SMMWEQaKKH6Mq3dW4RP12y9UefVj74p/s72-c/chamal-gotad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_257.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_257.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy