එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. දැනට වසර 2...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දැනට වසර 25ක් පමණ තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරමින් පක්ෂයටත් රටටත් විශාල සේවයක් කල බවද ඔහු පැවසීය.
නමුත් අද වන විට එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය තාවයක් ඇතිවී තිබෙන බවද ඒ මහතා සදහන් කලේය.
ජනාධිපතිවරණයක් ලගම එන නිසා එජාප නායකත්වය මෙන්ම ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ඉක්මනින්ම තීරණයක් ගත යුතු බව ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.

COMMENTS