දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..
Homeප්‍රවෘත්ති

Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..

PropellerAds

අ ද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. දිවයින පුරාම මෙම පොලිස් ඇදිරි නීතිය පනවන බව ජනාධිප...

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මහින්ද ගෝ ගම’ ඉදිවෙයි... තරුණයන් හට් අරන් එයි... රැය පහන් කරන්න සූදානම් (VIDEO)
බැරියර්වලට ඇණ ගහලා කොල්ලන්ට තුවාල කරන්න පොලිසිය කරපු කුප්ප වැඩේ ගැන නීතීඥ සංගමය වහා ප්‍රතිචාර දක්වයි!
බැසිල්ගේ අත්සන් 113ක් එකතු කිරීමේ ව්‍යාපෘතියත් අසාර්ථකයි… අත්සන් 50ටත් අඩුලු!
ද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

දිවයින පුරාම මෙම පොලිස් ඇදිරි නීතිය පනවන බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
රට පුරා ස්ථාන ගණනාවක සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

මේ බව සදහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල් රෝහල්ල තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාිව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

එමෙන්ම දිවයින පුරා අද පගව 6.00 සිට හෙට පෙගව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්රනකාශ කිරීමට ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. තවද ආරක්ෂික මාණ්ඩලික ප්රරධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂලණ කටයුතු සිදුකිරීම සදහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්රි යාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම් වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්රහතිකාර ලබාදීමට අවශ් කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂ ණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. එසේම මිය ගිය සියලු දෙනාගේ අවමංගල්යන කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.

මෙම සිදුවීම් වලට අදාල පරීක්ෂයණ ආරක්ෂයක අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්යද හරහා සාවද්යම ප්රශවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂිණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්යි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම 22-23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්රවකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මේ වන විට සියලුම ප්රකදේශවල ආරක්ෂදක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්ෂාක කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්ෂසක අංශ වලට අවශ්යෙ සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.

ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්රිාවිධ හමුදාව කැදවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්රිහවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත.

උදය ආර්ග සෙනෙවිරත්න
ජනාධිපති ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..
Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4FVOA-O8QTAqsXc7SoBchnsnNeBVJxioM_GVnSMUiwycMSEkEIbwW1GR9GTFeCFz-qE9SBj0JZ563ttuNwRmQmWBfeH-G0c7a6ENAvB21jGhRzCbM9KaaAW4h7hRO-i59wL_A_RrPqvwR/s320/curfew.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4FVOA-O8QTAqsXc7SoBchnsnNeBVJxioM_GVnSMUiwycMSEkEIbwW1GR9GTFeCFz-qE9SBj0JZ563ttuNwRmQmWBfeH-G0c7a6ENAvB21jGhRzCbM9KaaAW4h7hRO-i59wL_A_RrPqvwR/s72-c/curfew.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/exclusive_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/exclusive_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy