ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා 05 වැනි දා කොළඹ දී පැවැත්වෙන සමුළුවට තමන් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා 05 වැනි දා කොළඹ දී පැවැත්වෙන සමුළුවට තමන් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
නමුත් හංසයා හෝ පොහොට්ටුව දිනවීමට තමන් කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින බලවේගය ඉදිරියට මෙහෙය වීමට තමන් සූදානම් බවද වෙල්ගම මහතා පැවසීය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ගිවිසුම් අත්සන් කිරීමට තමන් සහභාගී නොවූ බවත් හංසයා දිනවීමට දායක වීමක් වන නිසා එම කටයුත්තට සහභාගී වීමෙන් වැළකී සිටි බව

COMMENTS