දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්
Homeප්‍රවෘත්ති

'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිවිටෙක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. අමාත්‍ය...

රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි
"පක්ෂ නායකත්වය භාර ගන්න" - G.L ගෙන් මහින්දට ඇරයුමක්
"නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි
'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිවිටෙක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බියගම ප්‍රාදේශීය සභාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විදියට, පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මට වගකීමක් තියෙනවා. ඒ නිසා මම අද මේ සාකච්ඡාවට සහභාගී වුණා. මම බියගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඩුලීප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යතුමාවත් දුරකතනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඉතිං මම අද මෙතනට ආවම සමහරු චෝදනා කරනවා, මම එක්සත් ජාතික පක්ෂය දිනවන්න ආවා කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්. මම කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. අද අපි ඉන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක. ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක රැස්වීමේ වාඩිවීමෙන් පක්ෂයටක අසාධාරණයක් වෙන්නේ නෑ. කැබිනට් එකේ අපිට එකට වාඩිවෙන්න පුළුවන්නම්, පළාත් පාලන ආයතනයක ප්‍රශ්න විසඳන්න එකට වාඩිවෙන්න බැරි ඇයි?" යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පක්ෂ පාට බේදකින් තොරව සියළුදෙනා එක්වී මේ රට සංවර්ධනය කළ යුතු බවත් පළාත් පාලන ආයතන පාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදිය යුතු බවත්ය.

මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, බියගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වසන්ති වික්‍රමරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්
'ශ්‍රීලනිපයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ' - ඇමති ෆයිසර්
http://ift.tt/2dHjvwS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy