ප සුගිය දින පුරා ආරක්ෂක අංශ සිදු කරන පරීක්ෂා කිරීම් වලින් දිවයින පුරා ඉස්ලාම් පල්ලියන්ගෙන් කඩු ආදි අවි ආයුධ හමු වුනා. ඊයේ දින සිදු කළ එවන...
පසුගිය දින පුරා ආරක්ෂක අංශ සිදු කරන පරීක්ෂා කිරීම් වලින් දිවයින පුරා ඉස්ලාම් පල්ලියන්ගෙන් කඩු ආදි අවි ආයුධ හමු වුනා.
ඊයේ දින සිදු කළ එවන් පරීක්ෂාවකදී මාලිගාවත්ත ඉස්ලාම් පල්ලිය ආසන්න ලිඳක තිබූ කඩු ඇතුලු තියුණු ආයුධ සොයා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබුනා. මෙම තත්වය ඉතා බැරෑරුම් වන්නේ දිවයින පුරා ඉස්ලාම් පල්ලි වලින් හමුවූ මෙම කඩු එකම වර්ගයේ කඩු වීම නිසාය.
ඉස්ලාම් පල්ලි තුල මෙවන් විශාල ආයුධ තොග සඟවා තිබූ හේතුව කුමක්දැයි මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දින (08) මාලිගාවත්ත පල්ලියේ සිදු කිරීමට ගිය පරීක්ෂාවන්ට ප්‍රදේශවාසී මුස්ලිම් ප්‍රජාවගෙන් බාධා එල්ල වීමද විශේෂත්වයකි.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,

COMMENTS