ර ටපුරා පිහිටි ඉස්ලාම් පල්ලිවල කඩු පිහි ආදිය තබාගෙන සිටින්නේ ඒ ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයන් සුද්ද පවිත්‍ර කිරීමට විය හැකි බව තැපැල් සේව...
රටපුරා පිහිටි ඉස්ලාම් පල්ලිවල කඩු පිහි ආදිය තබාගෙන සිටින්නේ ඒ ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයන් සුද්ද පවිත්‍ර කිරීමට විය හැකි බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ. හලීම් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බෝම්බ ප්‍රහාරය කල බවට සැලකෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානය තම දෙපාර්තමේන්තුවේ කිසි තැනක ලියා පදිංචි වී නැති බවද ඇමතිවරයා පැවසීය.
බෝම්බ ප්‍රහාරය කල බවට සැලකෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානය තම දෙපාර්තමේන්තුවේ කිසි තැනක ලියා පදිංචි වී නැති බවද ඇමතිවරයා පැවසීය.
COMMENTS