තම නිවසේ බල්ලා හොරකම් කරගෙන ගිය පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණෙන් වීරකැටියට ඡන්දය ඉල්ලන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ර...
තම නිවසේ බල්ලා හොරකම් කරගෙන ගිය පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණෙන් වීරකැටියට ඡන්දය ඉල්ලන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පසුගිය අරගල සමයේ නිවාස ගිනි තැබීමට පැමිණි පුද්ගලයන්ද ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුවලින් ඡන්දය ඉල්ලන බව ද ඔහු පවසයි.
මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකුද ජවිපෙ අපේක්ෂකයෙකු වී ඇති බවත් ළමා අපචාරයක් කරන ලද පුද්ගලයෙකුද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS