ප සුගියදා නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමු වූ ලැප්ටොප් පරිගණකයෙන් සොයාගත් අයි.එස්. සංවිධානයේ මෙරට ජාලයට සම්...
පසුගියදා නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමු වූ ලැප්ටොප් පරිගණකයෙන් සොයාගත් අයි.එස්. සංවිධානයේ මෙරට ජාලයට සම්බන්ධ පුද්ගල නම් ලැයිස්තුවෙන් 40 කට ආසන්න පිරිසක් ඊයේ (13) වන විට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වී ඇති බව වාර්තා වේ.
ඒ අයගෙන් වැඩි දෙනෙක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළිවී ඇතැයි පැවසේ.
අයි එස් සංවිධානයට සම්බන්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බිබිලෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් දෙදෙනාම කාත්තන්කුඩියේ පදිංචිකරුවෝ වේ.
ලැප් ටොප් පරිගණකයෙන් සොයා ගත් අයි.එස්. ලැයිස්තුවේ සඳහන් සියළුම නම් ගණන 60කි.

COMMENTS