දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එන්නැයි ප්‍රසන්න රණවීරට දැනුම් දෙයි
Homeප්‍රවෘත්ති

හෙට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එන්නැයි ප්‍රසන්න රණවීරට දැනුම් දෙයි

PropellerAds

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න ...

මා අපවත් වන්න පෙර මහනුවර අධිවේගය හදා දෙන්න - මල්වතු අනු නාහිමි
EXCLUSIVE : වතිකානුවේදී කාදිනල් හිමිට විශාල ජයක්! පාස්කු ප්‍රහාරයට එරෙහිව ගෙන යන ජාත්‍යන්තර සටනට පාප්වහන්සේගෙන් සහතිකයක්!
යුද්ධය අස්සේම යුක්රේන ජනපති ඊයේ හදිසි ලියුමකට අස්සන දමයි! වැඩේ හරියයිද?
හෙට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එන්නැයි ප්‍රසන්න රණවීරට දැනුම් දෙයි

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට හෙට (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව හමුවේ වාචිකව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සූදානම් බව වාර්තා වේ.

රටේ මහත් ආන්දෝලනයට තුඩ දුන් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිනීගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන කතා කිරීමටද ඒකාබද්ධ විපක්ෂයෙන් අවස්ථාව ඉල්ලා සිටියත් මූලාසනය මැතිසබයේ උණූසුම්කාරී තත්වයක් ඇතිවිය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මැතිසබයේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන්නේ පසුගිය 03 වැනි දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක යෙදුණූ අවස්ථාවේදීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එන්නැයි ප්‍රසන්න රණවීරට දැනුම් දෙයි
හෙට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එන්නැයි ප්‍රසන්න රණවීරට දැනුම් දෙයි
http://am.lk/media/k2/items/cache/d6548a5a6c69a9b363ad9f46df48c78c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_725.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_725.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy