දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි - රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ !
Homeප්‍රවෘත්ති

තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි - රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ !

PropellerAds

ජා තික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවිද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ....

එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි
ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ගැන ඔබ දැනුවත්ද?
ආයුධ පෙන්වන්න ගිහින් තවත් මරණයක්! පොලිසිය ටින්කර් ලසන්තට වෙඩි තියයි!
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවිද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ.

මෙම සැකය මතුවී ඇත්තේ සහ සහරාන්ගේ බිරිද විසින් කරන ලද ප්‍රකාශයන් අනුවයි.

අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන සහ සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා වන සහරාන් තව්හීද් ජමාත් සංවිධානයට බඳවා ගත්තේ නවුෆර් මවුලවි නම් සෞදි අරාබිය සිටින පුද්ගලයෙක් විසින් බවයි.

තම සැමියා සියලු දේ කළේ ඔහුගේ උපදෙස් මත බවද සඳහන් කර ඇති අය නවුෆර් සෞදි අරාබියේ සිට වරින් වර ශ්‍රී ලංකාවට එන බවද සඳහන් කර තිබේ.

මේ අනුව තවුෆික් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නොව මෙම මව්ලවි වරයා බවට බලවත් සැකයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

සහරාන් මරාගෙන මැරුණු ත්‍රස්ත කණ්ඩායමේ නායකයා පමණක් විය හැකි යැයිද පොලිසිය කියා සිටී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කරමින් පවතී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි - රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ !
තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි - රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh077kkzIcObVFeScurfx9BVg4z-F8GywmyolQi_zwm2ERsWOg1Wz77pgzrhIWWgX8DiATqo5jApt0hWIes9bBpH3WE2pG803dZ5yumKyTdMZuDhWlw4Ntc_6d3DXEaldtTUZCAP9b-_9vb/s320/saharan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh077kkzIcObVFeScurfx9BVg4z-F8GywmyolQi_zwm2ERsWOg1Wz77pgzrhIWWgX8DiATqo5jApt0hWIes9bBpH3WE2pG803dZ5yumKyTdMZuDhWlw4Ntc_6d3DXEaldtTUZCAP9b-_9vb/s72-c/saharan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_943.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_943.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy