හි ටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (02) දින කොළඹ අරලිය...
හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (02) දින කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පවත්වනු ලැබීය. මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සිදුව තිබුණේ ෂැංග‍්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එහි කලින් වෙන්කර තිබූ උත්සවය පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.
මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අතර පවුල් දෙකේ සමීප ඥාතීන් ඊට මැති ඇමැතිවරු කිහිපදෙනෙක් පමණක් සහභාගී වී සිටියහ.
මෙම වසර තුළ වෙනත් නැකත් දිනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා විශේෂ ඉල්ලීමක් කර අරලියග මන්දිරය විවාහ මංගල උත්සවය සඳහා ලබාගත් බවද වාර්තා වෙයි.

COMMENTS