ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංහිඳියාවට බාධා වන ආකාරයෙන් තොරතුරු පළ කළේ යැයි එල්ල වූ චෝදනාවක් ගැන සිදුකරන පරීක්ෂණයට අදාලව ඇඹිලිපිටියේ දිසා විනි...
එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කොමිසමේ දී හෙළි වූ කරුණු අනුව විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.
ෆේස්බුක් ජාලය ඔස්සේ සිදුවූ අදහස් හුවමාරුවකදී විනිසුරු විසින් මගින් සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරයාට එරෙහිව පරීක්ෂණ සිදුකරයි.
කෙසේ වෙතත් පරීක්ෂණයේදී විනිසුරුවරයා පවසා ඇත්තේ තමන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති බවයි.
COMMENTS