අද මෙරට තුළ කිසිදු සහජීවනයක් නැති බවත් සහජීවනය යනු පට්ටපල් බොරුවක් බවත් එක්සත් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළ...
අද ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ බිහිවන බවත් පාසල් බිහි කරන බවත් මේ ගැන වහා සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අලි පැටව් තියාගත්තා කියා පන්සල්වලට නඩු දැමුවත් කඩු තොග ගණන් හසුවූ පල්ලිවලට කිසිදු දඬුවමක් ලබාදී නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද මෙරට ප්‍රබල නායකත්වයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
COMMENTS