රට ගොඩ ගත හැකි යැයි විශ්වාස කළ හැකි දැනට දේශපාලන යෙදෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක සමගි ජ...
රට ගොඩ ගත හැකි යැයි විශ්වාස කළ හැකි දැනට දේශපාලන යෙදෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
වෙනත් විශ්වාස කළ හැකි නායකයෙක් සිටී නම් එය තමන්ට පවසන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එම පක්ෂ ක්‍රියාකාරීන් හමුවක් අතරතුර මාධ්‍ය අමතමිනි.

රාජතාන්ත්‍රිකයන් සමඟ එක්ව යම්කිසි හෝ දෙයක් කළ හැකි යැයි විශ්වාස කළ හැකි එකම නායකයා ද වත්මන් ජනාධිපතිවරයා බවද හෙතෙම කියා සිටියේය.
වෙනත් විශ්වාස කළ හැකි නායකයෙක් සිටී නම් එය තමන්ට පවසන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එම පක්ෂ ක්‍රියාකාරීන් හමුවක් අතරතුර මාධ්‍ය අමතමිනි.

COMMENTS