දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙසැම්බරයේදී අලුත් රාජ්‍ය ආයතනයක්! ඩයස්පෝරා නම හැලෙයි – අලුත් නමක් එයි
Homeප්‍රවෘත්ති

දෙසැම්බරයේදී අලුත් රාජ්‍ය ආයතනයක්! ඩයස්පෝරා නම හැලෙයි – අලුත් නමක් එයි

PropellerAds

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක්  ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මාසය වන විට ආරම්භ කිරීමට ශ්‍රී...

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් මගේ අදහස් ගණන් ගන්නෑ.. ඉන්දීය ක‍්‍රීඩකයන් මගේ පස්සේ එනවා..- මුරලිදරන්
හමාස් නායකයා පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවට අත තැබූ දාටයි..- ඩෑන් ප‍්‍රියසාද්
සජිතගේ වෙන්ටිලේටර කතාවට ජාතික රෝහලෙන් දැඩි ප‍්‍රහාරයක්.. ඇද ගැන මුල සිට කියාදෙයි..
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක්  ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මාසය වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. 
විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය විවෘත කිරීමට නියමිත අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට ආර්ථික  ප්‍රගමනයට සහාය දීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට‍ පත් වූ විගස රටට උපකාර කරන ලෙස ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී ඩයස්පෝරා සාමාජිකයන් හමුවී සාකච්ඡා කළ අතර එහිදි ඩයස්පෝරාව කියන නම වෙනුවට විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස හදුන්වාදීමට තීන්දු කර තිබෙනවා.

නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව සිංහල හා දෙමළ ඩයස්පෝරාවට එම කාර්යාලය අමතා මෙරටට සෘජුව සම්බන්ධ වී ආයෝජන කළ හැකියි.

එසේම වෙනත් ආයෝජකයන් සම්බන්ධ කිරීමට ද අවස්ථාව උදාවනවා.

නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙසැම්බර් අග වන විට කාර්යාලය පිහිටුවීමේ කටයුතු ආරම්භ වනු ඇති.

විදේශ ඇමති අලි සබ්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙසැම්බරයේදී අලුත් රාජ්‍ය ආයතනයක්! ඩයස්පෝරා නම හැලෙයි – අලුත් නමක් එයි
දෙසැම්බරයේදී අලුත් රාජ්‍ය ආයතනයක්! ඩයස්පෝරා නම හැලෙයි – අලුත් නමක් එයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHkVa3JgeqAqLRmxDF9obfyhrUpwpO-CpXPU1gNFwUSHmsMnxdHNGLJ2kw1IsqeyJo-2vQOxLb9ULwK9oqtrIj58rcl64dfh7B-kENW3vM6y4tLijQcr0J42hvbC0EaTN58UbyL0ObQ2Am_5zuda5mH2-PfCTn2yKlXldg9rVRATcBQEKhSJTQjg/s320/goverment-seat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHkVa3JgeqAqLRmxDF9obfyhrUpwpO-CpXPU1gNFwUSHmsMnxdHNGLJ2kw1IsqeyJo-2vQOxLb9ULwK9oqtrIj58rcl64dfh7B-kENW3vM6y4tLijQcr0J42hvbC0EaTN58UbyL0ObQ2Am_5zuda5mH2-PfCTn2yKlXldg9rVRATcBQEKhSJTQjg/s72-c/goverment-seat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy