දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි !
Homeප්‍රවෘත්ති

කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි !

PropellerAds

කෙ ටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන...

"ඒකාබද්ධයේ දෙදරීමක් නැහැ" - රෝහිත
දුම්රිය වර්ජනය අඛණ්ඩව
ක්‍රිස් ගේල් ගෙන් සුපිරි ඉනිමක්
කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කරනවා. ඔහු සඳහන් කළේ ශ‍්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවයි. එබැවින් කිසිඳු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවද ඔහු අවධාරණය කළා.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප‍්‍රමුඛ වගකීම බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාව, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ නියෝග අනුව රටෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන බවයි. එබැවින් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිඳු විටෙක එරෙහිව කටයුතු නොකරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කළා.

-නෙත්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි !
කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1M9i_iqqvzkEqJEMlC4vyDy_ylMYxCoZUa0UHZ5RyRAs80K5sH0XJBWZVZwJ0XDY3zP-PFChV20cPU7qRsX6ji0h4ujMMGke5l00uyJdisv9cCN7sQk3sFfH-mSN5lzS-8oPMIeAxoiJq/s320/7720add4c2d3b44aa5338485f7653163975e3655.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1M9i_iqqvzkEqJEMlC4vyDy_ylMYxCoZUa0UHZ5RyRAs80K5sH0XJBWZVZwJ0XDY3zP-PFChV20cPU7qRsX6ji0h4ujMMGke5l00uyJdisv9cCN7sQk3sFfH-mSN5lzS-8oPMIeAxoiJq/s72-c/7720add4c2d3b44aa5338485f7653163975e3655.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy