දෙසැ 13, 2017 08:03 බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගේල් මේ දස්කම දැක්වූයේ ධකා ඩයිනමයිටස් පිළට එරෙහ...
දෙසැ 13, 2017 08:03
බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගේල් මේ දස්කම දැක්වූයේ ධකා ඩයිනමයිටස් පිළට එරෙහිවය.
මෙහිදි ගේල් පන්දු 69කදී හයේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 146ක් ලබාගත්තේය. මෙය ඔහු විසින්ම කලකට පෙර තැබූ වාර්තාව අලුත් කිරීමකි.
COMMENTS