දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ආරක්ෂක ඇමතිකම චම්පිකට !
Homeප්‍රවෘත්ති

ජාතික ආරක්ෂක ඇමතිකම චම්පිකට !

PropellerAds

නී තිය හා සාමය අමාත්‍ය ධුරය ඇමති පාඨලී චම්පික රණවක මහතාට ලබාදීමට යන බව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ...

සජිත්, එජාපයේ ආසන බලවතුන් 79ක් හදිසියේම කොළඹට කැඳවයි.
රවී නැති කැබිනට් රැස්වීමේ දී, ජනපතිගෙන් එජාපයට දොස්.
ළහිරුට ඇප දෙන්න කලින් විනිසුරු කිව්ව දේ මෙන්න.
නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඇමති පාඨලී චම්පික රණවක මහතාට ලබාදීමට යන බව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

චම්පික ඇමතිවරයාට එම අමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවද ඔහු පවසා ඇත.

ෆොන්සේකා රාවය පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

ජනාධිපතිවරයා තමාට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීමට සූදානම් වන බවට ද තමාට දැනගන්නට ඇතැයි ෆොන්සේකා මහතා එහිදී හෙළිකර තිබේ.

තමා එවැනි තනතුරක් භාර ගැනීමට සූදානම් නැතැයි ද ඔහු එහිදී පවසා ඇත.

කෙසේවුවද වාර්තා වන්නේ ජාතික ආරක්ෂාව සඳහා නව අමාත්‍යවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ආරක්ෂක ඇමතිකම චම්පිකට !
ජාතික ආරක්ෂක ඇමතිකම චම්පිකට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5-CUeu7jrssmEPRbnrd3fppb9AcE-OUDjEAzcuPH50NFRkoja7rO0RZuQmAYCazLsDUs4W9vwdhUiCgrK4FihMprMmdVu5qLoSpTZxFtgrfkD3WKVK_42CZAUy0uGCbiRfgbkgP-HoZm0/s320/d921345804cbe7500ee219a72c282ab8_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5-CUeu7jrssmEPRbnrd3fppb9AcE-OUDjEAzcuPH50NFRkoja7rO0RZuQmAYCazLsDUs4W9vwdhUiCgrK4FihMprMmdVu5qLoSpTZxFtgrfkD3WKVK_42CZAUy0uGCbiRfgbkgP-HoZm0/s72-c/d921345804cbe7500ee219a72c282ab8_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy