දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!
Homeප්‍රවෘත්ති

ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!

PropellerAds

අ මාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ පවතින සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එස්. එල්. නසීර්, සමුපකාර දෙපාර්තමේන්තුවේ මුදල් අන්තවාදී කටය...

අමාත්‍යංශ වැඩ ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි.
රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත
උසේන් බෝල්ට් පරදියි
මාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ පවතින සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එස්. එල්. නසීර්, සමුපකාර දෙපාර්තමේන්තුවේ මුදල් අන්තවාදී කටයුතු වෙනුවෙන් යොදවන බවට සේවකයන් චෝදනා කරනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමීපතමයෙක් වන මොහු කොමසාරිස් ලෙස පත්වූ වහාම, එතෙක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ උදෑසන විකාශය කළ පිරිත් දේශනය තහනම් කර ඇති අතර, ජාතික ගීය වාදනයද නවතා දමන ලෙස නියෝග කර තිබෙනවා.

ආයතනයේ සේවකයන් බහුතරයක් බෞද්ධයන් වන අතර, අංක 9789 / 9791 යන ඩබල් කැබ්වල ඩෑෂ් බෝඩයේ තබා තිබූ බුදු පිළිමද මොහු විසින් ඉවත් කර තිබෙනවා.

කොමසාරිස්වරයා විසින් අරමුදල ඉතාමත් ජාතිවාදී ලෙස යොදාගනිමින් මුස්ලිම් ජාතික ළමයින්ට පමණක් අධ්‍යාපන උපකරණ ලබා දෙන බවත්, මුස්ලිම් ගම්මාන හා පාසල් සිසුන් ට ආයතනයේ වියදමින් දේශන පවත්වන බවටත් චෝදනා එල්ල වෙයි.

එම දේශන සදහා, සිංහල මව්වරුන් වද සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ද සහභාගී කරගෙන තිබේ. එම වෛද්‍යවරයා තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් සමග සබදතා ඇති අයෙක් බවද පැවසෙන අතර, මෙම සම්මන්ත්‍රණ හරහා වහාබ්වාදී අදහස් ප්‍රචාරණයේ යෙදුනේද යන්න සොයාබැලිය යුතු බවද සේවකයන් සදහන් කර සිටී.

මේ අතර සමුපකාර කොමසාරිස් වරයා ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුස්ලිම් ජාතිකයන්ට මුල් තැන දී කටයුතු කරන බවත්, සමුපකාර දෙපාර්තමේන්තුව මුස්ලිම්කරණය කිරීමේ නිරත වී සිටින ඔහුගේ අන්තවාදී ක්‍රිියාකලාපය නිසා බහුතරයක් වූ මුස්ලිම් නොවන නිලධාරීන් හා සේවකයන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

-colombotoday


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!
ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZkiRQWiBGlBUMnfWj6UC4RFxSxudKp8DpthM_mIdCxxs6EojaWduyesfVZN0D8AmdF7c2_hmqk_5eQW8ZPF8zbLDmPBTlXaGe2Fo24vgIu9-iIq2s8JOL3Buej6T42O9aEya-MiPvb1M5/s320/saathhfg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZkiRQWiBGlBUMnfWj6UC4RFxSxudKp8DpthM_mIdCxxs6EojaWduyesfVZN0D8AmdF7c2_hmqk_5eQW8ZPF8zbLDmPBTlXaGe2Fo24vgIu9-iIq2s8JOL3Buej6T42O9aEya-MiPvb1M5/s72-c/saathhfg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_663.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_663.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy