පා ස්කු ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇති සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ට පොදු...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇති සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා රජයෙන් ඉල්ලා සිටී. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඔවුන්ට පොදු සමාවක් දී නැවත නිවැරදිව සමාජගත වීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූයේ අතිශය සුළුතර මුස්ලිම් ජාතිකයන් පිරිසක් බැවින් සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙසම සැකයෙන් බැලීම සුදුසු නොවන බවත් අප්‍රේල් 21 වැනිදාට පෙර ඔවුන් ජීවත් වූ ආකාරයෙන්ම සාමකාමීව ජීවත් වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවත් කාදර් මස්තාන් මන්ත්‍රීවරයා පවසයි.

COMMENTS