ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. මෙරට සිංහල බෞද්ධයන්ගේ රට නොවෙ...
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මෙරට සිංහල බෞද්ධයන්ගේ රට නොවේ නම් ඔවුනගේ රට කුමක්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.
පාස්කු බෝම්බය මෙන්ම ජාති ආගම් වාදයන්ද වාසි වෙන්නේ පාලකයන්ට බවත් පොදු ජනතාවට අවාසි බවත් ඒ මහතා කීය.
ජවිපෙ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

COMMENTS