න ව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ඊයේ (07) හිමි විය. ආණ්ඩුක්...
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ඊයේ (07) හිමි විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී එම අනුමැතිය ලබාදෙනු ලැබිය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා විශ්‍රාම යෑමෙන් පසුව එතෙක් නීතිපතිව සිටි ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ලෙස පත්කරනු ලැබීය. එම නිසා නීතිපති තනතුර පුරප්පාඩුව විය.
ඒ අවස්ථාවේදී වැඩබලන නීතිපතිවරයා ලෙස දප්පුල ද ලිවේරා මහතා පත් කෙරිණි.
වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයා ලෙසට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ අනුමත කරන ලදී.

COMMENTS