දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්වන්න විශාල උත්සහයක් ගන්නවා - විග්නේස්වරන්
Homeප්‍රවෘත්ති

ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්වන්න විශාල උත්සහයක් ගන්නවා - විග්නේස්වරන්

PropellerAds

බෝ ම්බ පිපිරවීමේ සිද්ධීන් හා වෙසක් සමය ප්‍රයෝජනයට ගනිමින් දකුණේ දේශපාලනඥයින්  ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිර...

නෞකා නියෝජිතායතනයකින් කැබිනට් ඇමති දෙදෙනෙකුට අල්ලස්?
පදනම් විරහිත, අසත්‍යචෝදනාවලට ඇමති සාගලගෙන් පිළිතුරු
දේශපාලන ප්‍රතිසංස්කරණවලදී පුද්ගල සාධක බැහැර කළ යුතුයි - සරත් විජේසූරිය
බෝම්බ පිපිරවීමේ සිද්ධීන් හා වෙසක් සමය ප්‍රයෝජනයට ගනිමින් දකුණේ දේශපාලනඥයින්  ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සහ දරණ බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්  පවසයි.

යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් සී.වී.විග්නේස්වරන් කියා සිටියේ බෝමබ පිපිරවීමේ සිද්ධියත් කඩු අසුවීමේ සිද්ධියත්  නිසා විවිධ චෝදනාවන්ට ලක් වී අසරණ වී සිටින මුස්ලිම් ජනතාවගේ සහයෝගයද මේ සදහා කූට දේශපාලනඥයින් විසින් ඉතා නින්දිත ආකාරයට ලබාගනිමින් සිටින බවයි.

මේ තත්ත්වය බහුවිධ ජාතියක් හා විවිධ ආගම් නියෝජනය කරණ පිරිසක් සිටින රටක සිදු නොවිය යුතු  තත්ත්වයක් බවද විග්නේස්වරන් මහතා කියා සිටියේය.

1983 වසරේදී මේ රටේ සිදු වූ සිදුවීම් කීපයකදී ද දෙමළ ජනතාව රටේ හතුරන් පිරිසක් බවට හුවා දක්වමින් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැංවීමට එදා පැවති රජය උත්සහ කිරීමේ ප්‍රතිපලය වූයේ යුද්ධය වසර තිහක් වැනි කාලයක් දික්ගැසීම බවද මෙහිදී උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

සිදුවීම් සිදුවන්නේ ජාතිය හා ආගම මුල කරගෙන නොවන  නිසා ඒ සිදුවීම් සිංහල බෞද්ධකරණයට පත් කරගැනීම අනාගතයේ ඉතා භයානක ප්‍රතිපලයන් ඇතිවීමට හේතුවක් විය හැකි බවද විග්නේස්වරන් මහතා මෙහිදී කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්වන්න විශාල උත්සහයක් ගන්නවා - විග්නේස්වරන්
ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්වන්න විශාල උත්සහයක් ගන්නවා - විග්නේස්වරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHDt6Q-RDTIf1j0laDEHDGvQFv5UdEsHmKK8seZ6TBehVQWpwlMDcNx480mSM63eK1UnmyYlvf1_molmCa7x41I0Pj2O2pToNj8G3rqBhEEW9zVxqDSVbsd6YGIquDmDOMfAZbhnOaUtsc/s320/6341333ceec428af6fb34bc7c07cd45f2b835725.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHDt6Q-RDTIf1j0laDEHDGvQFv5UdEsHmKK8seZ6TBehVQWpwlMDcNx480mSM63eK1UnmyYlvf1_molmCa7x41I0Pj2O2pToNj8G3rqBhEEW9zVxqDSVbsd6YGIquDmDOMfAZbhnOaUtsc/s72-c/6341333ceec428af6fb34bc7c07cd45f2b835725.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_607.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_607.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy