දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුණ වසාගෙන අවමංගල උත්සවයකට සහභාගි වීමට පැමිණි යුවලක් අත්අඩංගුවට !
Homeප්‍රවෘත්ති

මුහුණ වසාගෙන අවමංගල උත්සවයකට සහභාගි වීමට පැමිණි යුවලක් අත්අඩංගුවට !

PropellerAds

අ වමංගල උත්සවයකට සහභාගි වීම සදහා මුහුණ වසාගෙන පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය ක...

තවත් මාස 05-06කින් මගේ ධුර කාලය අවසන් - ජනපති
ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න
බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ තවත් කසල කන්ටේනර 120 ක් පමණ රේගුවෙන් මුදා හැරලා
වමංගල උත්සවයකට සහභාගි වීම සදහා මුහුණ වසාගෙන පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

11 වැනිදා රාත්‍රීයේ හලාවත – ජයබිම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 ක් වන පිරිමි අයෙකුව සහ අවුරුදු 26 ක් වන කාන්තාවක්වය. වයස් පරතරයක් තිබුණද ඔවුන් අඹු – සැමියන් බව කියති.
කාන්තාව හලාවත – ජයබිම පදිංචිකාරියක් වන අතර,පිරිමි අය පුත්තලමේ පදිංචිකරුවෙකු වුවත් විවාහයෙන් පසුව ඔහුද හලාවත – ජයබිම ප්‍රදේශයට පදිංචිය සදහා පැමිණ ඇත.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මුහුණ වසාගෙන අවමංගල උත්සවය සදහා පැමිණ ඇත.මේ බව ජයබිම පදිංචිකරුවන් විසින් හලාවත පොලීසියට දැණුම් දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.අනතුරුව ඔවුන්ගේ නිවසේ තිබී කඩුවක්ද සොයා ගෙන ඇති පොලීසිය එයද තම බාරයට ගෙන ඇත.

සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

ජුඩ් සමන්ත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුණ වසාගෙන අවමංගල උත්සවයකට සහභාගි වීමට පැමිණි යුවලක් අත්අඩංගුවට !
මුහුණ වසාගෙන අවමංගල උත්සවයකට සහභාගි වීමට පැමිණි යුවලක් අත්අඩංගුවට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAxz_t5Gdl5SQ3xHNhYVNaGxfQsAmJFce53C4hTyxpSf7hF4fSGyoJO62H93w9zzdcAVySEH9kvkiQI-XplUaiY44AMmTVK80H0jNMHqFLsFXt9A3jw-2B8V0AEN4csVWoteN0bY0zbKvX/s320/muslim-gril.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAxz_t5Gdl5SQ3xHNhYVNaGxfQsAmJFce53C4hTyxpSf7hF4fSGyoJO62H93w9zzdcAVySEH9kvkiQI-XplUaiY44AMmTVK80H0jNMHqFLsFXt9A3jw-2B8V0AEN4csVWoteN0bY0zbKvX/s72-c/muslim-gril.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy