ත මන්ගේ ජනාධිපති ධුරයේ නිල කාලය අවසන් වීමට තවත් ඇත්තේ මාස පහක් හයක් වැනි කෙටි කාලයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෙතෙක් ජන...
තමන්ගේ ජනාධිපති ධුරයේ නිල කාලය අවසන් වීමට තවත් ඇත්තේ මාස පහක් හයක් වැනි කෙටි කාලයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙතෙක් ජනාධිපති ධුරයේ ගත කළ කාලය තුළ මෙරට කිසිම පුද්ගලයෙකුට කිසිඳු කෙනකුට හිංසා කලේ යැයි තමාට චෝදනා එල්ල වන්නේ නැතැයි ද ඔහු පැවසීය.
තමන්ට කලින් සිටි සියළු ජනාධිපතිවරුන්ට එම චෝදනාව එල්ල වූ බවද ජනාධිපතිවරයා සදහන් කලේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පැළෑද රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

COMMENTS