දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න
Homeප්‍රවෘත්ති

ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න

PropellerAds

මු දල් ඇමති මංගල සමරවීර මහතා මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක් බව ජාතික සමගියෙන් බලවේගය කැඳවුම්කරු පූජ්‍ය තීන...

ඩොලරය බැස්සේ කොහොමද? ඇත්තටම රුපියල ශක්තිමත් වුණාද? දේශපාලන පැවැත්මට අල්ලන් ඉන්නවාද? රටේ ආර්ථිකය බිල්ලට දීලාද? උත්තර මෙන්න (VIDEO)
හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ‌ඉන්න කෝටිපතියෙක්!
ඇමතිවරුන්ට දුන් සුපිරි වාහන 6ක් වෙන්දේසියේ! වටිනාකම කෝටි 10කට වැඩියි
මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක් බව ජාතික සමගියෙන් බලවේගය කැඳවුම්කරු පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.


මංගල සමරවීර ඇමතිවරයා විසින් සිදුකරන ලද අයථා කොමිස් ගනුදෙනුවලින් පමණක් ලන්ඩනයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඉන් එකෙක වටිනාකම පවුම් මිලියන 03 සිට පවුම් මිලියන 18 දක්වා ඉතා ඉහල අගයන් වන බවද කියා සිටියහ.

සමහර දේපල ඇමති මංගල නමින් නොතිබුණද ඒවා ඔහුගේ යැයි ඔප්පු කිරීමට සාධක තමන් සතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව මංගල සමරවීර ඇමතිවරයාගේ සමීපතම ගෝලයන් දෙදෙනකු වන තුසිත හල්ඔලුව සහ සමීර මනහර සියළු හොරකම්වලට සම්බන්ධ නීල මදන හොරුන් බවද උන්වහන්සේ පැවසූහ.

කරුංකා කන්ටේනර් සිය ගානක් හා ගම්ස්මිරිස් කන්ටේනර් සිය ගණනක් ගෙනවිත් ප්‍රතිඅපනය කිරීම් හරහා ඇමති මංගප අයථා මුදල් ඉපයූ බව ද උන්වහන්සේ චෝදනා කළහ.

එතනෝල් කන්ටේනර හයක් කිසිදු බද්දක් නොගෙවා වරායෙන් නිදහස් කරගත් බවද උවන් වහන්සේ කීහ.

මංගල සමරවීර ඇමැතිවරයා විසින් මෙසේ වංචනික ලෙස උපයන ලද මුදල ඩොලර් කෝටි 600ට වඩා වැඩි බවත් කී උන්වහන්සේ තමන් අද පහර දුන්නේ සිල්ලර කාසි වලින් පමණක් බවත් ඉදරියේදී 1000, 5000 කොලවලින් පහර දෙන බවද සදහන් කලහ.

මහජන දේපල මේතරම් ගසා කෑ ලංකා ඉතිහාසයේ දරුණුතම අපරාධකාරයා ඇමැති මංගල සමරවීර බවද උන්වහන්සේ දැඩිව චෝදනා කළහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න
ඇමති මංගල ඩොලර් කෝටි 600ක් (රුපියල් කෝටි ලක්‍ෂයක්) කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත හෙලිදරවුව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwNSN4QTNdRnTW9M0yLPs5DqLak7dggH6oHHsAqhVhtQlddGA0kjfeJqjgJIheTLfRIx2Wm3Ad1GW8dh_FTgPmhWT_VfSNkCum-ojmLw6VZ83WlX83660YirkVuIcxAPoA7Z511nAy10P3/s320/4545788888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwNSN4QTNdRnTW9M0yLPs5DqLak7dggH6oHHsAqhVhtQlddGA0kjfeJqjgJIheTLfRIx2Wm3Ad1GW8dh_FTgPmhWT_VfSNkCum-ojmLw6VZ83WlX83660YirkVuIcxAPoA7Z511nAy10P3/s72-c/4545788888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/600-06_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/600-06_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy