කො ළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතරේ ස්ථාන කිහිපයක සැගව ඇති බවට ආරක්ෂක අංශ ව...
කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතරේ ස්ථාන කිහිපයක සැගව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමග මේ දිනයන්හි පුලුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.
මේ අනුව යුද හමුදා සෙබලුන් විසින් වව්නියාවේ මුස්ලිම් ගම්මාන කිහිපයක් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර වව්නියාව නගරයේ මේ දක්වා සිදු කරන ලද සොදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.
එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේද සිදු කරන ලද හදීසි සෝදිසි පරික්ෂාවකින් සැකකටුයු පුද්ගලයින් 12 දෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් උතුරේ මුස්ලිම් ගම්මානයන්හි සැගව සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම ගම්මානයන්හි නිවාස තුල ආගමික ස්ථාන ඇතුලු ස්ථානයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS