දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී
Homeප්‍රවෘත්ති

මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී

PropellerAds

ම ඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති ශරියා පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද ,සිිබා, කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කර දමන්නැයි රජයට බල බල කරමින...

"මොන ක්‍රමයෙන් හරි ජනවාරි හෝ පෙබරවාරි මැතිවරණයක් තිබිය යුතුයි" - මහින්ද
මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි
"ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වඩමරච්චියෙන් මෙරටට" - ධීවර සංගමයෙන් හෙළිදරව්වක්
ඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති ශරියා පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද ,සිිබා, කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කර දමන්නැයි රජයට බල බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය විසින් 30 දහවල් කොළඹ බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වුහ.


උද්ඝෝෂණ සදහා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමග නියෝජනය කරමින් සිසුන් එක්දහස් පන්සියයක ආසන්න පිරිසක් එක්ව සිටියහ.

උද්ඝෝෂණයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විවිධ සටන් පාඨ සහිත කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ මඩකලපුව පෞද්ගලික උපාධි කඩය ,නාගානන්ද , සිිබා ,NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරන ලෙසයි.

උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතිරැවක් අවහිර වු අතර පැයක පමණ කාලයක් උද්ඝෝෂණ පැවැත්විණ.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී
මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZsaRNDodDfFSunUr4iD8wB4IANb_hKfT45mEaF69k5vZhMnfK0McLtrOhJxzevIM4Bt71n_d_xFUMFL9jx9EcLBc42rM0sQI6rmPPrwhMXFj3gempLqUO7ibV2zDmM-oOXJ_Ye7M9dzXT/s320/77745.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZsaRNDodDfFSunUr4iD8wB4IANb_hKfT45mEaF69k5vZhMnfK0McLtrOhJxzevIM4Bt71n_d_xFUMFL9jx9EcLBc42rM0sQI6rmPPrwhMXFj3gempLqUO7ibV2zDmM-oOXJ_Ye7M9dzXT/s72-c/77745.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_394.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_394.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy