දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ajith nivard cabraal
Homeප්‍රවෘත්ති

ajith nivard cabraal

PropellerAds

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අ...

පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි
දඬුගම් ඔය ඇරඹෙන දෝතුළු කන්දේ කබනා 300ක් සහ පිහිණුම් තටාකයක් ඉදිකිරීමේ සූදානමක් !
ජර්මන් ලේබලය ගහලා හදන්නේ අටුළුගම..කෝටි ගණනක විෂ ආලේපන දිනකට පිටකොටුවට..ෆේෂ්වොෂ්,ඩියොඩ්‍රන්,ක්‍රීම් ඒ අතර
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ඒ පිලිබදය කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ එවන් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බව තම විශ්වාසය බවයි.

අදාල සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරාගන්නා ලද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, එම තනතුර සඳහා තරග කිරීම පිළිබඳව කිසිදු බාධාවක් නැතැයි මා තරයේ විශ්වාස කරමි.

එහෙයින්, එම අපේක්ෂකත්වය පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරිම කිසිසේත් යෝග්‍ය හෝ අවශ්‍ය නොවනු ඇත.

ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මා පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසන්නට කැමැත්තෙමි.

– අජිත් නිවාඩ් කබ්රාල්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ajith nivard cabraal
ajith nivard cabraal
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpwO3FtMvAHzLaKLsOl_ouDuP69AJOwSAdPbRM7RmYZmxUV5yenwhEbYAob3wIW6IkgS3d44bdOP_Mk3We3RWtwjnOPE7iBGn7vo_EflUNep1OaCpPE1seqhESw5Ugxw0kixEUaddTQaob/s320/kabral.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpwO3FtMvAHzLaKLsOl_ouDuP69AJOwSAdPbRM7RmYZmxUV5yenwhEbYAob3wIW6IkgS3d44bdOP_Mk3We3RWtwjnOPE7iBGn7vo_EflUNep1OaCpPE1seqhESw5Ugxw0kixEUaddTQaob/s72-c/kabral.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/ajith-nivard-cabraal.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/ajith-nivard-cabraal.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy