අ ද දිනයේ නාම යෝජනා බාර ගැනීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේක...
අද දිනයේ නාම යෝජනා බාර ගැනීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ මැතිවරණය පැවැත්වීමට යාමෙන් අර්බුද ගණනාවක් ඇති වන බවත් රෝගය පාලනය කිරීමට අපහසු වන බවත් ඔහු කියා සිටියේය.
එනිසා මැතිවරණ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ කොමිසමට ලැබෙන බලය අනුව මැතිවරණය කල් දැමිය හැකි බවත් ඒ අනුව එම ඉල්ලීම කරන බවත් ඔහු පැවසීය.
ඉදිරි මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කිරීම සඳහා අත්සන් තැබීමෙන් පසු දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කලේය.

COMMENTS