පා ර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද...
පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.
2019 අපේ‍්‍රල් 21 වන දින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත විශාල ගණනක් හා දේපල හානියක් සිදු වූ අතර, මාගේ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල අසල හෝටලයක පිපිරුමක්ද සිදු වී තිබුණි.
අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි නිසා එම ගොඩනැගිල්ලද බෝම්බ කරුවන්ගේ ඉලක්කයක් විය හැකි බැවින්, ආරක්ෂක තත්වය යහපත්ව තිබූ නොමැති හෙයින් ආරක්ෂාව පිළිබඳව මට ලැබුණු උපදෙස් මත මා මාගේ අමාත්‍යාංශයට නොගොස් මාගේ නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කළ අතර, මාගේ මාධ්‍ය ඒකකය විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම උදෙසා කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ් අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින් උපුටා ගත් කොටස් කීපයක සිංහල පරිවර්ථනය ඇතුළත් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බව මා වෙත දැන ගන්නට ලැබුණි.
නමුත් මා ආරක්ෂාව පිණිස නිවසේ රැදී සිටි හෙයින් එම ලිපිය කියවා බැලීමට මා හට අවස්ථාවක් නොලැබුණි.
නමුත් පසුව මේ සම්බන්ධයෙන් මා වෙත තොරතුරු ලැබූ පසු ඒ පිළිබඳ මා සොයා බැලූ අතර, එම ලිපියෙහි ජාතිවාදය ඇති කරන අන්දමේ කිසිදු කරුණක් හෝ කිසිවෙකුට කිසිදු මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් හෝ එහි අඩංගු නොවන බව මා හට හැගුනි.
එම ලිපියෙහි අන්තර්ගත වූයේ පසුගිය අපේ‍්‍රල් 21 දින රටේ ඇති වූ බිහිසුනු තත්වය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් එය වළක්වා ගැනීම සඳහා තම කාර්යය නිවැරදිව කළේද යන්න පිළිබඳවය. මාධ්‍ය වේදීන් හට රට තුළ ඇතිවන ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අයිතිය ඔවුන් සතුව ඇතැයි මාගේ විශ්වාසය හෙයින් මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරින්ටද එම අයිතිය තිබෙන බව මාගේ විශ්වාසයයි.
එමෙන්ම ගරු කථානායකතුමනි,
පන්සලකට යැවූ ලිපි සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. අපේ‍්‍රල් 04 ලැබුණු තොරතුරු පසුපස පොලිසිය මෙලෙස හඹාගියානම් ජිවිත 300ක් බේරගන්න තිබුණා.
මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිසිය හා අදාල නිලධාරින් දක්වන උනන්දුව අපේ‍්‍රල් 21 දින සිදුකළ බිහිසුණු තත්වය පිළිබදව බුද්ධි අංශ කලින් වාර්තා කර තිබුණද, මෙම කරුණ සම්බන්ධයෙන් කාර්යක්ෂමව ක‍්‍රියා මාර්ගගත්තේ නම් මෙවන් විශාල ජීවිත හානියක් හා දේපල හානියක් සිදු නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකිය. මාගේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය මගින් අදාල කටයුතු කරන බැවින් එයින් ලැබෙන සාධාරණ තීරණ මා පිළිගැනීමට සූදානම් බව පවසමි.
එමෙන්ම වැදගත් කාරණාව නම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත‍්‍රීතුමා රුපවාහිනි වැඩසටහනකදී ප‍්‍රකාශ කරනවා හමුදාවේ 11 දෙනෙකු මියගොස් ඇති බවට. එතකොට මේ පිළිබ`දව පොලිසියට ගියාම පොලිස් ඇප දීලා. පොලිස් ඇප දුන්නේ කොහොමද ? ඒ ප‍්‍රකාශය ජාතිවාදි නෙමේද?
ගරු කථානායකතුමනි
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත‍්‍රීතුමා 2019 අපේ‍්‍රල් 26 දින ස්වර්ණවාහිනියේ රතුඉර වැඩසටහනේදී හමුදාවේ 11 දෙනෙකු මියගොස් ඇති බවට අසත්‍ය හා ප‍්‍රකෝපකාරි සිතුවිලි ඇතිවන අන්දමේ ප‍්‍රකාශයක් කළද, අත්අඩංගුවට ගැනීමක් සිදුවුනේ නැහැ.
පන්සල් වලට යැවූ ලිපියක් නිසා මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරින්ව තබාගෙන සිටිනවා. පොහොට්ටුවේ මන්තී‍්‍රවරයෙක් ප‍්‍රකාශ කරනවා හමුදාවේ 11ක් මැරුණා කියලා ජාතිවාදය අවුස්සන්න. එතුමා කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ ? හදිසි නීතිය කියන්නේ මොකක්ද ? අපි එක්සත් ජාතික පක්ෂයේ. අපිට විරුද්ධව පොහොට්ටුවයි නිදහස් පක්ෂයයි එකට වැඩ කරනවා. අපි ඒකට බය නැහැ. ඒකයි එදා අපිව අස්කරලා මේ අය පත්කළේ.
මම අහන්නේ පන්සල් යවපු ලියුමක් බදාගෙන ඉන්නවා නමුත් අපේ‍්‍රල් 04 තොරතුරු පසුපස ගියානම් ජිවිත බේරගන්න තිබුණා. එතකොට හමුදාවේ 11ක් මැරුණා කියපු මෙතුමා කොහොමද එළියේ ඉන්නේ ? අපි පොලිසිය මෙහෙයවන්නේ නැහැ. අගමැතිතුමාට පොලිසිය අයත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අයට හිරිහැර කරන්න කවුද පොලිසිය මෙහෙයවන්නේ ?
පා.ම. පියල් නිශාන්ත –
ගරු කථානායකතුමනි මම ඒ ප‍්‍රකාශය සම්බන්ධව නිවැරදි කිරිමක් සිදුකළා. මම ඒ පිළිබදව කණගාටුව ප‍්‍රකාශ කළා.
සභානායකතුමා –
මේ ලිපිය නීතිපතිතුමාට ඉදිරිපත් කරලා තිබෙනවා එතුමා තීරණයක් දෙයි මේ සම්බන්ධව.
පා.ම. මනූෂ නානායක්කාර –
ගරු කථානායකතුමනි,
කිරිඇල්ල ඇමතිතුමා පන්සල් වලට ලියුමක් යැවූවාය මේකෙ ජනාධිපතිතුමාට මඩ ගසා තිබුණාය යැයි නොයක් කථා කියනවා. අපි කියන්නේ කරුණාකරළා ඒ ලිපිය සභාගත කරන්න. එතකොට දැනන්න පු`එවන් ලිපියේ මොනවාද තිබුණේ තියලා. ඇත්ත මොකක්ද කියලා දැනගන්න පු`එවන්.
මාධ්‍ය එ්කකය
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය

COMMENTS