ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර නම් අයෙක් බව හෙලිව ...
ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර නම් අයෙක් බව හෙලිව තිබේ.
උඩමළුව පොලිසිය විසින් මෙහු අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරුවේය.
ඒ සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

COMMENTS