බ දුරලිය ප‍්‍රදේශයේ පාසැල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදී අත් බෝම්බ 13 ක් හමු වී තිබේ. එම ගොඩනැගිල්ල ආසන්නයේ තිබූ සැක කටයුතු පාර්සලයක් මුර...
බදුරලිය ප‍්‍රදේශයේ පාසැල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදී අත් බෝම්බ 13 ක් හමු වී තිබේ.
එම ගොඩනැගිල්ල ආසන්නයේ තිබූ සැක කටයුතු පාර්සලයක් මුරකරු විසින් පරීක්ෂා කරද්දී මේවා හමු වී ඇත.
පසුව විදුහල්පතිවරයා විසින් පොලීසියට දැන්වීමෙන් පසු යුදහමුදාව සමග පැමිණ බෝම්බ තොගය පාසල් භූමියෙන් ඉවත් කර තිබේ.
වැඩිදුර පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

COMMENTS