දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්
Homeප්‍රවෘත්ති

උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

PropellerAds

උතුරු පළාත් සභාවේ 131 වෙනි සැසිවාරය අද (11) ආරම්භ වීමත් සමගම සභා ගර්භය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හා ගාලගෝට්ටියක් ඇති වුණි. ඒ ප්‍රධාන අමා...

2500 දඩය 15000ක් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ
ත්‍රීරෝද රථ පදවන්න වයස් සීමාවක් පනවයි?
උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

උතුරු පළාත් සභාවේ 131 වෙනි සැසිවාරය අද (11) ආරම්භ වීමත් සමගම සභා ගර්භය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හා ගාලගෝට්ටියක් ඇති වුණි.

ඒ ප්‍රධාන අමාත්‍යවරයා අසුන් ගැනීමත් සමගම උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු ''මේකේ ඇමතියෝ කවුද? ඇමතියෝ කවුද? යනුවෙන් කෑකෝ ගැසීම නිසාය.

පළාත් සභා පනතට අනුව පළාත් සභාවක අමාත්‍යවරු හතර දෙනෙකු පමණක් සිටිය යුතු නමුත් මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු පස් දෙනෙකු සිටියි.

පී.ඩැනීස්වරන් මහතාව යළි අමාත්‍ය ධුරයේ පිහිටුවන ලෙස අභියචනාධිකරණය නියෝග කොට ඇතත්  ප්‍රධාන අමාත්‍යවරයා එය ඉටු නොකිරීම නිසා ඊට එරෙහිව තවත් පෙත්සමක් අභියාචනාධිකරණයේ ගොනු කොට තිබේ.

ඩැනීස්වරන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ලිපියක් මගින් ඉවත් කොට ඒ වෙනුවට පත් කරන ලද අමාත්‍යවරයා ඉවත් නොකිරීම නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතී.

මේ තත්ත්වය විසදීමට පියවර නොගැනීම නිසා පළාත් සභා සැසිවාරය ආරම්භ වූ මොහොතේ සිට එය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

නමුත් පළාත් සභාවේ කටයුතු නිසි පරිදි පවත්වන බව උතුරු පළාත් සභවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා නිවේදනය කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්
උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්
http://am.lk/media/k2/items/cache/ab353930d4d63db5c6842d7193297345_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_852.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_852.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy