දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වියට්නාමයේ ලයිට් බලන්න යන්න හදන මහ ඇමති !
Homeප්‍රවෘත්ති

වියට්නාමයේ ලයිට් බලන්න යන්න හදන මහ ඇමති !

PropellerAds

ඌ ව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා...

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600ක් පසුපස බුද්ධි අංශ ලුහුබඳී!
ආණ්ඩුව සුළුතරය කරමින් තවත් පිරිස් විපක්‍ෂයට!
ගෝඨාභයට පාර්ලිමේන්තු එන්න මන්ත‍්‍රීකමෙන් අස්වෙන්න සූදානම් - සීතා අරඹේපොල
ව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු ඇතුළු 40 දෙනෙකුගේ කණ්ඩායමක් වියට්නාමයේ විදුලි පහන් ව්‍යාපෘතියක් අධීක්ෂණය කිරීමට යැයි පවසමින් විදෙස් සංචාරයකට යාමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මේ පිරිස ලබන මැයි 13 වැනිදා සිට දින 5ක කාලයක් මෙසේ වියට්නාමයේ සංචාරය කිරීමට සැරසෙන බව පැවසේ.

AAI නැමැති පෞද්ගලික සමාගමක් විසින් පළාත් පාලන ආයතන සඳහා විදුලි පහන් ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බවත්, එවැනි විදුලි පහන් අධ්‍යයනය සඳහා මේ සංචාරය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සංචාරය සඳහා වැයවන මුදල අදාල සමාගම විසින් දරන බව පැවසෙන අතර එසේ තිබියදී මහ ඇමතිවරයා ඒ සඳහා පළාත් සභාවෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

ඔහු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මේ සඳහා වැය වන සියළු බරපැන අදාල සමාගම විසින් දරන බවයි. සම්පත් මහතා සිය නිවාඩු අනුමත කරගෙන ඇත්තේද එලෙස පවසමින් බව වාර්තා වේ.

ඒ සඳහා සහභාගි වන සෙසු අයගේ නිවාඩු අනුමත කර ඇත්තේ මහ ඇමතිවරයා විසින් බවද පැවසේ.

විදෙස් ගත වීමේදී ලබාදෙන දිනක අමතර දීමනා වන ඩොලර් 40ක්ද, සංග්‍රහ දීමනාව සඳහා දිනකට ලබා දෙන ඩොලර් 380 ක්ද, පළාත් සභාවෙන් ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් දිනකට ඩොලර් 420ක් බැගින් දින පහකට ඩොලර් 2100 ඉල්ලුම් කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද අදාල සංචාරයට සහභාගිවන හතලිස් දෙනා මේ ආකාරයට ඉල්ලුම් කර ඇති මුදල රුපියල් කෝටි එකහමාරකට වැඩි වන බවද පැවසේ.

මේ මුදල් පළාත් සභාව විසින් අනුමත කර නොමැති බව වාර්තා වන අතර එසේ තිබියදී සෙසු 39 දෙනා මඟහැර මහ ඇමතිවරයා පමණක් අදාළ දීමනාව ලබා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් අනුමැතියක් ලබාගෙන ඇති බව වාර්තා වේ. එම අනුමැතිය නීති විරෝධී ලෙස ලබාගත් එකක් බවද පැවසේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වියට්නාමයේ ලයිට් බලන්න යන්න හදන මහ ඇමති !
වියට්නාමයේ ලයිට් බලන්න යන්න හදන මහ ඇමති !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-JmyfpTblj8WpA3b7jhkH_7Uk-hZZfZq6BxP2m1D466-srVsGx4bSnvaBK7kcEM4-trSfl2UEhkgthcTOCGjRDUyU1YT1DMT5zTp3S8VzNH5JfeVUO_XjZYCg0V-_3Ts9Smok7kJZirn5/s320/8af125dfab380ae4570a8091183ab86d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-JmyfpTblj8WpA3b7jhkH_7Uk-hZZfZq6BxP2m1D466-srVsGx4bSnvaBK7kcEM4-trSfl2UEhkgthcTOCGjRDUyU1YT1DMT5zTp3S8VzNH5JfeVUO_XjZYCg0V-_3Ts9Smok7kJZirn5/s72-c/8af125dfab380ae4570a8091183ab86d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy