හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට සූදානම් බව ශ්‍රී ල...
නමුත් එවන් ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නැති බව කී ඇය එවන් කතාවක් පක්ෂය තුළ හෝ මෙතෙක් සිදුවී ඇති බවද පැවසුවාය.
ඒ මහතා පාර්ලිමේන්තු එන කථාව සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද බොරුවක් විය යුතු බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

COMMENTS