අද රාත‍්‍රී 09.00 සිට දිවයින පුරාම ක‍්‍රියාත්මක වන පිරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ හෙට අලුයම 04....
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ හෙට අලුයම 04.00 දක්වා එය ක‍්‍රියාත්මක වන බවයි.
වයඹ පළාතට පනවා තිබූ ඇදිරි නීතිය පස්වරු 04.00ට ඉවත් කර නැවතත් පස්වරු 06.00ට ක‍්‍රියාත්මක කර ඇත.
ගම්පහ පොලිස් කොට්ඨාශයට රාත්‍රී 07.00 සිට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
COMMENTS