දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙඩි නොවදින රථ ගාය සහ මම වෙනුවෙන් මම - විපක්ෂ නායක මහින්දට දෙන්න යන බුලට් පෲෆ් කාර් එක නිසා බුකිය උණුසුම්
Homeප්‍රවෘත්ති

වෙඩි නොවදින රථ ගාය සහ මම වෙනුවෙන් මම - විපක්ෂ නායක මහින්දට දෙන්න යන බුලට් පෲෆ් කාර් එක නිසා බුකිය උණුසුම්

PropellerAds

විපක්ශනායක මහින්ද රාජපක්ෂ මහතාට නව  වෙඩි නොවදින සුපිරි රථයක් මිලදී ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් ...

සන්ධාන ගත වෙන්න පක්ෂ 12ක් තීන්දු කරයි! මෛත්‍රී පොදු අපේක්ෂකයා කළ බලවේග යළි කැඳවයි
ක්‍රිකට් පරිපාලනයට ඒම ගැන-එල්.පී.එල්. ගැහීම ගැන රෝහිත කතා කරයි!
කපුකම් කරන්න ගිය මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ අගමැතිගෙ සාකච්ජාවෙන් පස්සේ ගුරු සංගම්වලට පහර දීම අරඹයි (VIDEO)
විපක්ශනායක මහින්ද රාජපක්ෂ මහතාට නව  වෙඩි නොවදින සුපිරි රථයක් මිලදී ගැනීමට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ
දැනටමත් විපක්ශනායක තුමා වෙනුවෙන් වෙඩි නොවදින සුපිරි රථ දෙකක් විපක්ශනායක කාර්‍යාලයට අනුයක්ත කර ඇති අතර එම රථ දෙක ඉතාම හොඳ තත්ත්වයේ පවතින බව විපක්ශ නායක කාර්‍යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත්  එළඹෙන මැතිරවණයකදී  මහින්ද පාර්ශවය ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව විපක්ශනායක ධූරයේ කාර්‍යභාරය අවසන්කර නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස පත්වීමට නියමිත මහින්ද රාජපක්ෂ මහතාට කඩිමුඩියේ නව වෙඩි නොවදින සුපිරි රථයක් ලබාදීමට කටයුතු කිරීම පිටුපස ඇත්තේ එම නව පාර්ලිමේන්තුවේ  විපක්ශනායක වරයා වීමට නියමිත වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙඩි නොවදින සුපිරි රථ ගාය බව සමාජ මාධ්‍ය සඳහන් කරයි

ඒ අනුව මෙම නව වෙඩි නොවදින සුපිරි රථය ඇනවුම් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන්නේ සැබැවින්ම වත්මන් විපක්ශනායකවරයා වෙනුවෙන් නොව ඉතා මෑත අනාගතයේදීම විපක්ශනායක වරයා වීමට නියමිත තමා වෙනුවෙන්ම බව  සමාජ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 - බන්ධුල සුබසිංහ

මේ සම්බන්දයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තුල සංසරනය වන පොස්ට් කිහිපයක් පහතින්



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙඩි නොවදින රථ ගාය සහ මම වෙනුවෙන් මම - විපක්ෂ නායක මහින්දට දෙන්න යන බුලට් පෲෆ් කාර් එක නිසා බුකිය උණුසුම්
වෙඩි නොවදින රථ ගාය සහ මම වෙනුවෙන් මම - විපක්ෂ නායක මහින්දට දෙන්න යන බුලට් පෲෆ් කාර් එක නිසා බුකිය උණුසුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTpNuWS5Hr0bulc6drU937NAcUQn0eXEmSLF0zt4WhjlVv7SeNvgr5sTYDAoiIt4O2P89dkkcUZyIXEomTdFnsfvB3MC6s_79c1fhfCZMms71bxqr_jcbdmoX3tBIr-8aVapkb3jrEX-im/s320/ranilwic.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTpNuWS5Hr0bulc6drU937NAcUQn0eXEmSLF0zt4WhjlVv7SeNvgr5sTYDAoiIt4O2P89dkkcUZyIXEomTdFnsfvB3MC6s_79c1fhfCZMms71bxqr_jcbdmoX3tBIr-8aVapkb3jrEX-im/s72-c/ranilwic.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy