2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක...
එවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග එකඟ වූ බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15) දා පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය.
එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

COMMENTS