දිගින් දිගටම සිද්ධ වන ඉස්ලාම් පල්ලි සෝදිසි කිරීම් නිසා රට තුල මුස්ලිම් ජනතාව ඉවසාගත නොහැකි තැනකට පත්ව සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත...
මේ තත්ත්වය තවත් ඉදිරියට ගියහොත් ලොකු විනාශයක් රට තුළ ඇති වන බවද ඔහු කියා සිටියේය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය
මේ සම්බන්ධයෙන් තමන් රක්ෂක මණ්ඩලයේදී අදහස් පළකරන බවත් බවත් මුස්ලිම් දේවස්ථාන තුළ සිදුකරන සෝදිසි කිරීම් නතර කරන ලෙස එහිදී ක්‍රියා සිටම ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
COMMENTS